Breaking News

සිසුවියන් සමග පන්ති කාමරය තුල අසභ්‍ය ලෙස හැසිරුනු ගුරුවරයා සියල්ල අන්තර්ජාලයට දාලා කර ගත් දේ


පාසල් ගුරුවරයෙකු විසින් අසභ්‍ය අන්දමට සිසුවියන් සමග සිටිනා ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වීමත් සමග එම පාසලේ බලධාරීන් මෙන්ම සිසුවියන්ගේ දෙමාපියන්ද දැඩි කරලඹීමකට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ උසස් විදුහලක ගුරුවරයෙකු වන ෆයිසුඩින් ලාස්කර් නැමැත්තා මෙසේ පනතිකාමරය තුල සිසුවියන්ව අසභ්‍ය අයුරින් සිප වැළදගෙන ඡායාරූප ගෙන තිබෙනවා.

මීට පෙර කාන්තාවකට ලිංගික අතවර කිරීම ගැන ද මෙම ගුරුවරයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන අතර ඔහුට පොලිසිය එහෙරහිව පියවර ගෙන තිබුනේ නෑ.

සැකකරු පන්තියේ සිසුවියකට විවාහ යෝජනාවක් කර ඇති අතර ඇය වෙනත් තරුණයකු හා විවාහවීමට යන බව දැනගෙන ඇය හා සිප වැලදගන්නා ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමටද සුදානම් වී ඇත.

මෙම ඡායාරූප වල පසුබිමේ කළු ලෑල්ලක් දිස්වීම නිසා මෙය පන්ති කාමරයේ සිද්ධියක් බව අනාවරණවීමෙන් පසුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්.