Breaking News

ඩෙනිම් ,උපත් පාලන පෙති – සනීපාරක්ෂක තුවා ඇතුළු උතුරු කොරියාවේ මිනිසුන්ට මිලදීගන්න තහනම් භාණ්ඩ 15ක් මෙන්න වැරදිලාවත් මේවා ළඟ තියාගත්තොත් දැඩි දඩුවම්



අපේ රටේදී අපි කරන බොහෝ දේවල් උතුරු කොරියාවේ දී නම් කරන්න තියා ඒ ගැන හිතන්නවත් බැරි බව ඔබ දන්නවා ඇති. ඒ වගේම තමයි උතුරු කොරියාවේ දි සමහර දේවල් මිලදී ගන්නත් එහි වැසියන්ට අවසර නැහැ. එවැනි දේවල් කිහිපයක් ගැන තොරතුරුයි අද අපි ඔබට ගෙනෙන්නේ.
ඔයාලම බලන්නකෝ මේ රටේ මිනිස්සු ගෙවන්නේ මොනතරම් කරුමයක්ද කියලා