Breaking News

ලග්න කිහිපයකට ධන උල්පත් මතු කරවන 2018 නව වසරේ ලග්න පලාපල - රුක්ෂාන් ජයසේකර




2018 නව වර්ෂය සුභම සුභ නව වසරක් වේවා කියා ඔබසැමට අප ප්‍රාර්ථනා කරනවා. පසුගිය වර්ෂ කිහිපයේ මෙන්ම නව වසරේ ලග්න පලාපල ගෙන ඒමට ප්‍රථමයෙන් රුක්ෂාන් ජයසේකර මහතා සුදානමින්. 2018 වර්ෂයේ දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, විශේෂ සුභ මුහුර්ත, විශේෂ ග්‍රහමාරු පිලිබඳ දැනගැනීම සඳහා දැනගැනීම සඳහා විශ්වකර්ම අප සමග රැඳී සිටින්න. විශ්වකර්ම අපි අද මේ ගෙනෙන්නේ පාරම්පරික ජ්‍යොතීර්වේදී ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජ්‍යෝතිර් උපදේශක සාම ශ්‍රී විශ්ව කළා කිර්ති රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන 2018 දිනන මග ලග්න පලාපල වල සවිස්තරාත්මක විග්‍රහයකි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම්