Breaking News

2018 දිනදර්ශණයක් වෙනුවෙන් සිසුවියන් පිරිසක් නිරුවත් කරලා (ඡායාරූප සහිතයි)


මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි අමුතුයි.අමුතු වැඩ කරන්නේ.මෙහෙම කියන්න හේතුව බොහෝ විදෙස් රටවල තරුණ තරුණියෝ නිරුවත විකිණීම කිව්වොත් හරි.නමුත් හැමදේකටම නෙමෙයි
මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. ඕස්ට්‍රේලියාවේ The James Cook University කියන පශු වෛද්‍ය විද්‍යාලයේ 2018 වර්ෂයේ උපාධිය නිම කරන සිසු සිසුවියන් පිරිසක් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා මුදල් රැස් කිරීමට නිරුවත් වෙනවා
මේ විදිහට සිසු සිසුවියන් 70ක් නිරුවත් වෙන්නේ සරසවියේ අධ්‍යන අවසන් නිබන්දනය සදහායි
මේ අය සුනඛයින් අශ්වයින් වැනි සතුන් සමග විවිධ අයුරින් ගත් ඡායාරූප 2018 වර්ෂයේ නිෂ්පාදනය කෙරෙන කැලැන්ඩරයකට ගැනීමටද නියමිත බවයි සදහන් වෙන්නේ
මේ වනවිට නිෂ්පාදනය වූ කැලැන්ඩර විශාල ප්‍රමාණයක් විකිණී තිබෙන අතර මේ වන විට ඉන් ඇමරිකානු ඩොලර් 3000ක් උපයා ඇති බවත් පැවසෙනවා
මෙම සිසුන් ‘ඡායාරූප රූගත කිරීම් අතරතුරේ බොහෝ සෙයින් විනෝද වූ බවත් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.