Breaking News

බිරිදගේ නිරුවත් ඡායාරූප බිරිදට කියාම අරගෙන ඥාතීන් සමග සැමියා නටපු නාඩගම මෙන්න


බිරිඳ ලවා ඇගේ නිරුවත් ඡායාරූප ගෙන, එම ඡායාරූප තම ජංගම දුරකතනයට දමාගෙන ඒවා පිටස්තර පුද්ගලයින් පුද්ගලයින්ට හා ඥාතීන්ට ලබාදුන් පුද්ගලයෙකු පිළිබඳ බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මොහු බිරිඳ ගැන නිතරම සැකයෙන් පසුවූ අයෙකු බවයි වාර්තාවන්නේ.
සිද්ධිය පිළිබඳව 24 හැවිරිදි විවාහක කාන්තාව බුත්තල පොලිසියට පැමිනිළිකොට තිබෙන අතර එම පරීක්ෂන වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.