Breaking News

"මම පිළිගන්නවා මේ අසභ්‍ය වීඩියෝ එකේ ඉන්නේ මම වගේ කෙනෙක්" ඕෂධී හිමාෂා කිව්ව කතාව මෙන්න


ආශාවරී වීඩියෝව ඒක්ක වඩාත් කතා බහට ලක්වුනු රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ.

පසුගිය දවසක ඕෂධී ගැන වැඩිපුර කතා බහට ලක්වුනු අාශාවරී වීඩියෝව ගැන විදිහට දැන් නම් කතා බහට ලක්වන්ෙන් ඕෂධී රුවට සමාන රුවක් තියෙන අසැබි වීඩියෝවක් නිසා.

අන්තර්ජාලය පුරාම හුවමාරු වුණු මේ අසභ්‍ය වීඩියෝව ගැන ඕෂධී සිය මුහුණුපොතේද සටහනක් තබමින් පවසා තිබුණේ මෙය ෆේස්බුක් පේජ් ඇඩ්මිල්ලා විසින් සිදුකළ දෙයක් බවයි.



“මේ වීඩියෝව සම්පූර්ණ බොරුවක්. මේක පේජ් ඇඩ්මින්ලගේ දෙකේ පිංතියේ වැඩක්.. මේ වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ෂොට් ගහලා එළියට දැම්මේ මට මඩ ගහන්නයි. හැබැයි මම පිළිගන්නවා මේ වීඩියෝ එකේ ඉන්න තරුණියගේ රූපය මගේ රූපයට සමානයි කියලා. ගෙදරිනුත් මගෙන් කෝල් කරලා ඇහුවා.

ඒ තරුණියගේ මූණේ වම් පැත්ත මගේ වගේමයි. ඒත් මේ මම නෙවෙයි කියන එක මම දන්නවා..

මට විශ්වාසයි ඒක. මට බයක් නැහැ. මේක කොලොම්බියන් සයිට් එකකින් ගත්තු වීඩියෝවකින් ගහපු ස්ක්‍රීන් ෂොට් එකක්..”

ඕෂධී සිය ෆේස්බුක් ගිණුමේ දැමූ සටහන පහතින්..