Breaking News

දසුන්ගේ නිසල දේහය සියල්ලන්ගේ විලාප මැදින් රැගෙන ගිය අයුරු (VIDEO)



මුලු මහත් රටම කම්පාවට පත් කරමින් ජනප්‍රිය නළු දසුන් නිශාන් ඊයේ(25) දිනයේ දී ගෙළ වැළ ලා ගනිමින් සිය දිවි නසා ගත්තා.
මෙම සිද්ධිය ආරංචි වූ කිසිවෙක් ප්‍රථමයෙන් දසුන් මිය ගිය පුවත විශ්වාස නොකළත් ඔහු රැඳී සිටි බෝඩිං කාමරය තුළ දී විදුලි පංකාවේ එල්ලී ඔහු සඳහටම මෙලොව හැර ගොස් සිටිනු දැක ගත හැකිවිය.
ඊයේ පස්වරුවේ මිය ගිය දසුන් ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත රැගෙන ගිය අතර එම ස්ථානයට ඒ වනවිට විශාල පිරිසක් රැස් ව තිබේ.
එහි පැමිණ සිටි සියලු දෙනාගේ දුක් සෝ සුසුම් කඳුළු අතරින් දසුන්ගේ නිසල දේහය රැගෙන ගියේ මෙලෙසින් ය.
වීඩියෝව පහතින්..

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න