Breaking News

13 න් හැවරිදි දැරියගේ රහස් ප්‍රදේශයේ තෙල් ගා ආතල් ගන්න ගිය කට්ටඩියාට වැඩ වරදියි - වීඩියෝව මෙන්න



13 න් හැවරිදි දැරියගේ රහස් ප්‍රදේශයේ තෙල් ගා ආතල් ගන්න ගිය කට්ටඩියාට වැඩ වරදියි - වීඩියෝව මෙන්න

අයුතු ලෙස නිවසකට ඇතුල් වී එම නිවසේ හුදකලාවම සිටි 13 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට ගිය මන්තරකරුවෙක් පිළිබදව වාර්තා වෙනවා
ඒ දිවුලපිටිය ප්‍රදේශයෙන්
අදාල සැකකරු එම නිවසේ තනිවම සිටි 13 හැවිරිදි දැරියට කළුකුමාර දෝෂය තිබෙන බව පවසා එම දැරියගේ කලවා ප්‍රදේශයේ පොල්තෙල් ආලේප කිරීමට ගොස්‌ තිබෙන බවද සදහන්
නිවස ඉදිරියේ සිටි දැරියගෙන් නිවසේ කවුද ඉන්නේ කියා සැකකරු විමසා ඇති බවත් නිවසේ කිසිවකුත් නොමැති බවට දැරිය සැකකරුට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සැකකරු එම නිවසට පැමින තිබෙනවා
දැරි‍යට කළුකුමාර දෝෂය තිබෙන බවත් ඒ සදහා මැතිරු තෙල් ආලේප කළ යුතු යැයි පවසා කාමරයක්‌ තුළට ගොස්‌ එහි තිබූ ඇඳක්‌ මත වැතිරෙන්න යැයි දැරියට කියා පොල්තෙල් ගෙන්වා ගෙන තෙල් මතුරා දැරියගේ කලවා ප්‍රදේශයේ තෙල් ගෑමට සූදානම් වූ අවස්‌ථාවේ දැරිය සැකකරුගෙන් මිදී නිවසින් එළියට දුවගොස්‌ සැකකරුගෙන් මිදි පළා ගොස් ඇත.
කෙසේ වෙතත් දැරියගේ කට උත්තරය අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සාස්‌තර මාමා ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.